භාණ්ඩ 305 ක් ආනයනය සීමා කරමින් පසුගිය අගෝස්තු 23 වනදා නිකුත් කළ ආනයන අපනයන රෙගුලාසි අඩංගු 2022 අංක 13 දරණ ගැසට් නිවේදනය

සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

 ඒ අනුව එම ගැසට් නිවේදනයේ සදහන් වූ සුවද විලවුන්, හුණුගල්, පයිප්ප බට හා ඊට සම්බන්ධ සෙසු සියලු ප්ලාස්ටික් භාණ්ඩ ඇතුළු නානකාමර කට්ටල හා උපාංගවලට පනවා තිබූ තහනම නව සංශෝධනය යටතේ ඉවත් කර ඇති භාණ්ඩ අතරට අයත් වේ.

එමෙන්ම ප්‍රමාණවත් ලෙස දේශීයව සපයා ගතනොහැකි අවම වශයෙන් සියයට 20 ක දේශීය අගය එකතු කිරීමකින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන කිසිදු නිෂ්පාදනයක් සදහා අවශ්‍ය නොවන අමුද්‍රව්‍ය හෝ අතරමැදි භාණ්ඩ ආනයනය කිරිමටද නව සංශෝධනය යටතේ ආනයනය අපනයන පාලක ජනරාල්වරයා විසින් අවසර ලබාදී තිබේ.

එම සංශෝධිත ගැසට් නිවේදනය පහතින් දැක්වේ.



එලෙස ආනයනය සීමා කර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (13) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

ඇට මැස්සා