1200 x 80 DMirror

සමාජ ක්‍රියාකාරිණියක හා නිදහස් ඡායාරූප ශිල්පිනියක වන බත්තරමුල්ලේ පදිංචි සචිනි කෞෂල්‍

යා අද යළිත් වතාවක් මෝදර පොලිස් ස්ථානයට කැඳවා තිබේ.


ඇය එසේ කැඳවා ඇත්තේ, බදාදා (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබියදීය.

ghjkj

dhgfhf

මේ අතර කුරුණෑගල පදිංචි සමාජ ක්‍රියාකාරික ශෂික බණ්ඩාරගේ නිවසට බදාදා (14) ගොස් ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්, විමර්ශනයක් සඳහා සැප්තැම්බර් 20 වැනිදා කොළඹ රහස් පොලිස් මූලස්ථානයේ පෙනී සිටින ඔහුට ලෙස දන්වා තිබේ.

fhh

gfhfgh

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය