1200 x 80 DMirror

පසුගිය මැයි 21 වනදා ශිෂ්‍ය විරෝධතාවක් මෙහෙයවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන

සැප්තැම්බර් 2 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවූම්කරු හරිත දර්ශන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා (16) දින ඇප මත නිදහස් කළේය.

මීළඟ නඩු වාරය ඔක්. 28 දිනට නියම විය.

Haritha Dashana 2
Haritha Dashana 1

සබැඳි පුවත් :

අරගලයේ සිසු නායක හරිත දර්ශන රිමාන්ඩ්

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්