පසුගිය මැයි 21 වනදා ශිෂ්‍ය විරෝධතාවක් මෙහෙයවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන

සැප්තැම්බර් 2 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කළ අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවූම්කරු හරිත දර්ශන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා (16) දින ඇප මත නිදහස් කළේය.

මීළඟ නඩු වාරය ඔක්. 28 දිනට නියම විය.

Haritha Dashana 2
Haritha Dashana 1

සබැඳි පුවත් :

අරගලයේ සිසු නායක හරිත දර්ශන රිමාන්ඩ්

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්

ඇට මැස්සා