1200 x 80 DMirror

මුලතිව් හි පෞද්ගලික ඉඩම් හෙක්ටයාර් 56 ක් පුරාවිද්‍යා ඉඩම් ලෙස අත්පත්කර ගැනීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

 


පුරාවිද්‍යා ඉඩම් ලෙස ලකුණු කරනු ලැබ ඇති හෙක්ටයාර 256කින්, තමන්ට අයත් ඉඩමක් ද ඇතුළුව පෞද්ගලික ඉඩම් හෙක්ටයාර් 56 ක් අත්පත් කර ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනටමත් මායිම් ලකුණු කර ඇති බව මුලතිව් තන්නිමුරිප්පු ගොවි සංවිධානයේ සභාපති එස්.සසිකුමාර් අද ප්‍රකාශ කළේය.

මෙසේ දෑනට ලකුණු කරලා තියෙන භූමියට, පොදු තණබිම්, කුඹුරු ඉඩම් සහ 1953 හදපු අමුණකුත් අන්තරගතව ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

111101

111102

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය