අරගල භුමියේ සක්‍රිය ක්රියාකාරිකයකුව සිටි අවිශ්ක විරාජ් කෝනාරට අද (21) පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) පැමිණෙන්නැයි
පොලිසිය විසින් දැනුම්දීමක් කර ඇත.
ඒ, පසුගිය ජුලි 13 වනදින අගමැති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දේපලවලට අලාභහානි කර ඇති බවට චෝදනා කරමිනි.
කෝනාර මෙරට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වේ.
මේ අතර අරගල භුමියේ ක්‍රියාකාරී සාමාජිකයකුව සිටි පසිඳු මධුශංක ජයසිංහට ද අද (21) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD ) කැඳවා තිබේ. එහෙත් එසේ කැඳවීමට හේතුව ප්‍රකාශකර නොමැත.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.