ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික කළ යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්‍ෂණ

සැරයන් නිලයට උසස් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබේ.

දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (20) පැවැති උත්සවයේදී තීක්‍ෂණ සැරයන් නිලය පිරිනැමීය.  

එසේම, ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව කණ්ඩායම නියෝජනය කළ යුද හමුදාවේ සාමාන්‍ය සෙබළියන් වන ටී.ටී. අල්ගම, කේ.බී.වයි.ද. සිල්වා සහ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් උසස් කර ඇත.

ඊට අමතර මහීෂ් තීක්ෂණයට සහ ආසියානු කායවර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්ෂ වෙත මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානයක් ද සිදු කර තිබේ.

image faf33ab4faimage 64109e2301


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්