theleaderlk 01

රාජ්‍ය අනුග්‍රහ ලත් බෞද්ධ භික්ෂූන් විසින් විහාරයක් ඉදිකිරීම තහනම් කරමින් මුලතිව් අධිකරණය ජුනි 12දා නියෝගයක් නිකුත් කර තිබියදීත්, හමුදා

ආරක්ෂාව යටතේ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බව වාර්තාවේ.

දෙමළ ජනයා වන්දනාමාන කරන ආදි සිවන් අයියනාර් හින්දු කෝවිල් භූමියේ මෙවැනි ඉඳිකිරීම් වහාම අත්හිටුවන ලෙස එම අධිකරණ නියෝගය මගින් දැනුම්දී තිබිණ.

දෙමළ ජනයා වන්දනාමාන කරන ආදි සිවන් අයියනාර් හින්දු කෝවිල් භූමියේ, රාජ්‍ය අනුග්‍රහ ලත් බෞද්ධ භික්ෂූන් විසින් විහාරයක් ඉදිකිරීම තහනම් කරමින් මුලතිව් අධිකරණය ජුනි 12දා නියෝගයක් නිකුත් කර තිබියදීත්, හමුදා ආරක්ෂාව යටතේ ඉදිකිරීම් කටයුතු බාධාවකින් තොරව සිදුවෙමින් පවතී.

S.Thavaseelan

 




සබැඳි පුවත් :
වන්නියේ පුරා වස්තු කෙලෙසීම : පොලිසියට තම උත්තර නෑ



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W

නවතම පුවත්