theleaderlk 01

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන ඉඩම් කොල්ලයට එරෙහිව බදාදා (21) දින පැවති විරෝධතාවකදි අත්අඩංගුවට ගත් දෙමළ ජන අයිතීන් පිළිබඳ ප්‍රකට

ක්‍රියාකාරිකයන් වන ටී.රවිහරන් හා ආර්. මයුරන්, මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින ඇප මත මුදාහරින ලදී.

අත්අඩංගුවට ගත් හිටපු උතුරු පළාත් සභික ටී.රවිකරන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරික ආර්.මයුරන් නිදහස් කරන ලෙස බලකරමින් මුලතිව් ප්‍රදේශවාසීන් අද (22) වීදි බැස පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.

jds922
jds e 229


සබැඳි පුවත් :
උතුරේ හිටපූ පළාත් සභා මන්ත්‍රීවරයකු මුලතිවු පොලිසියේ රඳවාගෙන !


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
W
 
 
 
 

නවතම පුවත්