සිකුරාදා (22) දිනයේ අත්අඩංගුවට ගත් මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. ලෝගේෂ්වරන්,

හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සැප්. 29 තෙක් බන්ධනාගාර ගතකරන ලෙස මුලතිවු මහේස්ත්‍රාත් සෙනසුරාදා (24) නියෝග කළේය.

පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, කුරුන්දූර්මලෛ හි රාජ්‍ය අනුග්‍රහ ලත් ඉඩම් කොල්ලයට එරෙහිව විරෝධය පෑම නිසාය.

0000000002545gd

0000000002545


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්