සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (24) කොළඹදී පැවැත්වූ විරෝධතා පෙළපාලියට එල්ල කළ පොලිස් ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයින් 07 දෙනෙකු

රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවත් ඔහුගේ තත්වය බරපතල බවත් වාර්තා වේ.

මේ අතර JDS  විසින් නිකුත්කර ට්විටර් පණිවිඩයක ද සඳහන් වන්නේ, සෙනසුරාදා (24) කොළඹ දී එල්ලවූ පොලිස් ප්‍රහාරයෙන් අවම වශයෙන් විරෝධතාකරුවන් 7 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

කිතුල්ගල පදිංචි ප්‍රියන්ත පුෂ්පකුමාර මේ වන විට කොළඹ ජාතික රෝහලේ ස්නායු ක්ෂති අංශයට අනුබද්ධ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද JDS ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

kjshu
owlss

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්