ලංකා බැංකු සේවක සංගමයට අනුබද්ධ ජාතික ඉතිරිකිරීම් බැංකු ශාඛාවේ සාමාජිකයන්

කිහිපදෙනෙකු අද දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබේ.

මෑත ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාරයට සම්බන්ධවූවන් පිළිබඳ විමර්ශනයන් සඳහා එසේ ප්‍රශ්නකර ඇත්තේ මාලක ලියනගේ, රයන් වික්‍රමතුංග සහ ෂෙහාන් කාරියප්පෙරුම යන අය ගෙනි.

00NSB cid 2

00NSB cid 1




සබැඳි පුවත් :

අරගලය : බැංකු සේවක සංගම් බලධාරීන් පසුපස පන්නයි

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්