theleaderlk 01

දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ රාසයියා පාර්තීපන්

හෙවත් ලුතිනන් කර්නල් තිලීපන්ගේ 35වැනි සංවත්සරය උතුරු-නැගෙනහිර දෙමළ ජනයා විසින් අද සමරන ලද අතර ඔහු ගැන මතකය වෙනුවෙන් වෙළඳසැල් වසා තිබිණ.

යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල ඉදිරිපිට සාමකාමී උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

0002154

00021541

සබැඳි පුවත් :
දෙමළ අයිතිය වෙනුවෙන් සාමකාමී අරගලයකින් මියගිය තිලීපන් සැමරේ

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

නවතම පුවත්