කළු ගල් කර්මාන්තය සඳහා අවශ්‍ය ඇමෝනියම් නයිට්රේට් වෙඩි බෙහෙත් ලංකාවට ආනයනයේදී බරපතල අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.
ඔහු ඒ සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් කර සිටියේ, ඊයේ (30) මාධ්‍ය හමුවක් කැඳවමිනි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න