අවිශිබම කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගෙන සති 6කට පසු, කැලණිය සහ රජරට විශ්ව විද්‍යාලවල සිසුන් පිරිසක් ත්‍රස්ත මර්දන හා විමර්ශන

කොට්ඨාසයට (CTID) කැඳවා ඇත.

එසේ කැඳවා ඇත්තේ, BPH සඳරුවන්, TGM චන්ද්‍රසිරි, KHM තරුෂ ලක්ෂාන්, M. දිල්ශාන් හර්ෂණ, NM සංජය බණ්ඩාර සහ ගලෙන්බිඳුනුවැව ධම්මරතන හිමි ඇතුළු සිසුන් පිරිසකි.

awishikama 1
avishika

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්