ප්‍රවීන කලාකරුවකු මෙන්ම, ජනප්‍රිය දේශපාලකයකු වූ විජය කුමාරණතුංගගේ 77 වන උපන්දිනය අදට දී තිබේ.



ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, සිය ස්වයං ලිඛිත චරිතාපදානය 'චන්ද්‍රිකා' කෘතියේ 82 වන පිටුවෙහි එන උපුටා ගැනීමක් තම FB පිටුවේ පළකර තිබුණි.



විජය ජීවත් ව සිටියානම් අදට අවුරුදු 77ක්

"අපි දෙන්නා මේ ජීවිතේ ලබා ගත්ත ලොකුම වස්තුව, ලොකුම බලය, ලොකුම සතුට අපේ දරු පැටව් දෙන්නා. ඒ අපිට හොඳට ම ඇති. උන් දෙන්නත් එක්ක අපි මේ ජීවිතේ ජීවත් වන තුරා මේ ලෝකෙ කිසි කෙනෙකුට වරදක්, කරදරයක් නොකර සතුටින් ඉමු. මගේ පැතුම එච්චරයි."     

විජය

226206358 486330942533846 42303807367641190 n

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්