1200 x 80 DMirror

මෑතකාලීන විරෝධතා ව්‍යාපාරයන්ට සම්බන්ධ තරුණ ක්‍රියාකාරිකයකු වන ෆයිසාන් අහමඩ් අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර  ඇත.



14 දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් සෙනසුරාදා (8) සවස දෙහිවල භාතිය මාවතේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන පැය 4ක් ප්‍රශ්න කිරීමෙන් පසු නිදහස් කරනු ලැබ ඇති බව වාර්තාවේ.

ෆයිසාන් අහමඩ් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයෙකු ලෙස මිට ඉහතදී කටයුතු කළ අයෙකි.

fA 2FA 1

2017 වසරේ ජුනි මාසයේ පැවති ශිෂ්‍ය අරගලයක දී රිමාන්ඩ් භාරයට පත් ෆයිසාන් අහමඩ් වැලිකඩ බන්ධනාගාරයේ සිටියදී ලියු කවිපද සටහනක මෙසේ සඳහන්ව තිබිණ.


'මහා ගිරි වංක ගිරි තරණය කරන අපි
දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි
එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි
අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..'



FA f

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය