යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දයට සවන් දීමෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකුදැයි නිශ්චය කර ගත හැකි ආකාරයෙන් නිර්මාණය වූ දුරකථන යෙදවුමක්

ලොව විශාලතම ඖෂධ සමාගමක් වන අමෙරිකාවේ 'ෆයිසර්' සමාගම විසින් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

මෙහි ශ්‍රී ලංකාවට ඇති වැදගත්කම නම්, ඔස්ට්‍රේලියාවේ "ක්වින්ස්ලන්ඩ්" ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ( University of Queensland -UQ) හි ශ්‍රී ලාංකීය මහාචාර්ය උදන්ත අබේරත්න ප්‍රධානත්වය දරනු ලැබූ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයා ගැනීම සිදුකිරීමයි.

මෙම යෙදවුම ඔස්ට්‍රේලියාවේ "රෙස්ඇප්" (ResApp Health Limited) විසින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බලා ෆයිසර් සමාගම විසින් එම මෘදුකාංගය ඩොලර් මිලියන 180 කට එය මිල දී ගෙන ඇත.

 
4 lr 6qqbzem 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්