47වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ 42Km මැරතන් තරගයේ ශුරයා බවට පත්වෙමින් රන් පදක්කම දිනාගත් තලාවරිගේ රත්නපාල ක්‍රීඩා තරඟයකින් ජාතික

මට්ටමින් ලද ඉහළම ජයග්‍රහණය වාර්තා කළ ආදිවාසී සාමාජිකයා බව ආදිවාසී නායකයා ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.

එම මැරතන් ශුරයා හෙනානිගල දකුණ ආදිවාසී ගම්මානයේ ජීවත්වේ.

''මට පහසුකම් කියලා තියෙන්නේ ජානමය ශක්තියයි, පරිසරයයි...පෝෂ්‍යදායි ආහාර කෙසේ වෙතත් තුන්වේල කන්නේ අමාරුවෙන්.'' යනුවෙන් තලාවරිගේ රත්නපාල බීබීසීයට පැවසුවේය.





(BBC සිංහල සේවය)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්