theleaderlk 01

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2021 වසරේ සියයට 3.3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත්

නැවතත් එවැනි වර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ 2027 වසරේ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

නමුත් මෙම වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.7 කින් වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළේය.

මේ වසරේදී සියයට 8.7 කින් හැකිළුණු ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ලබන වසරේදී සියයට 3 කින් හැකිළෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

එසේම ලෝක බැංකුවද ශ්‍රී ලංකවේ දළ දේශීය නිෂ්පාදිතය මෙම වසරේ සියයට 9.2 කින් පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ සියයට 4.2 කින් පහත වැටෙනු ඇති බවත් පසුගිය දා ප්‍රකාශ කළේය.

( lankadeepa.lk)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

නවතම පුවත්