මෑතකාලීන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයන්ට සම්බන්ධවීම හේතුවෙන් අධිකරණය හමුවට පමුණුවන ලද මිද්දෙණියේ පදිංචි නිමේෂ් ඕවින්ද අමරසිංහ, අද (17)

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇප මත මුදා හරින ලදී.

විරුද්ධ මත දැරීම හේතුවෙන් දහස් සංඛ්‍යාත තරුණ පිරිස් පොලිස් මර්දනයට ඉලක්ක වී තිබේ.

nimesh


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්