පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සාමාජිකයෙකු ලෙස නම් කර සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.



අද (ඔක්.18) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඒ බව නිවේදනය කළේ ය.


ඒ අනුව, එම පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් නම් කර ඇත.

hrsh 1
harsh 2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්