රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ද ලොව ඉහළම විද්‍යාඥයන්ගේ

ලයිස්තුවට (සියයට දෙකට) ඇතුළත් කරනු ලැබ සිටී.


ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල්සිවයර් ප්‍රකාශකයන් සමග එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 38 දෙනෙක් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන්ගේ ලයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටිති. මහාචාර්ය චන්න ජයසුමන ඇතුළත්ව ඇත්තේද එම ලයිස්තුවටය.


මෙලෙස ඇගයීමට ලක් වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මහාචාර්ය මෙත්තිකා විතානගේ, සේනක රාජපක්ෂ, රනිල් ජයවර්ධන, නිමල් සේනානායක, සරෝජ් ජයසිංහ, එස්.ඒ.එම් කුලරත්න, ජනක ද සිල්වා, මහාචාර්ය නීලිකා මලවිගේ, කමණි මෙන්ඩිස් යන ශ්‍රී ලාංකික මහාචාර්ය මහාචාර්යවරියෝද වෙති.

IMG 9877
IMG 9878


මුලාශ්‍රය :
September 2022 data-update for "Updated science-wide author databases of standardized citation indicators"


 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්