1200 x 80 DMirror

තිළිණි ප්‍රියමාලි සමඟ සිදු කල මුල්‍ය ගණුදෙනුවලට සම්බන්ධයෙන්, ප්‍රසිද්ධ හිමි නමක් වන බොරැල්ලේ සිරිසුමන හිමි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.



මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය ගණුදෙනු සම්බන්ධව සිදුකරණු ලබන විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරුවලට අදාළව බොරැල්ලේ සිරිසුමන හිමි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය