theleaderlk 01

තිලිණි ප්‍රියමාලි විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය ව්‍යාපාරයේ මුල්‍ය වංචාව

පිළිබඳ උණුසුම මැකී යාමටත් පෙර, ලෝක වෙළද මධ්‍යස්ථානයේ ම පවත්වාගෙන යන තවත් එවැනි ම සැක සහිත මූල්‍ය ආයතනයක් පිළිබඳ කරුණු රැසක් මේ වන විට අනාවරණය වෙමින් තිබේ.

අදාළ මුල්‍ය සමාගම ලොව ප්‍රසිද්ධ බහුජාතික සමාගම් වල කොටස් ආයෝජනය කරන බව පවසා මෙරට ජනතාගෙන් මුදල් එක්රැස් කරන බව සඳහන් වේ.

අදාළ සමාගම මෙරට මහබැංකුව තුළ ලියාපදිංචි වී නොමැති බවට වාර්තාවේ.

කෙසේවුවද මෙම සමාගම මෙරට ජනතාවගේ මුදල් එක්රැස් කිරීම සඳහා මෙරට පෞද්ගලික වාණිජ බංකුවක ඇති ගිණුමක් යොදා ගෙන තිබෙන බවද සඳහන් වේ.

 Mee Massoo TV සමඟ සංවාදයකට එක්වෙමින් අල්ලස දුෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ ජාතික සංවිධායක කමන්ත තුෂාර මේ සම්බන්ධයෙන් කරුණු කාරණා රැසක් අනාවරණය කර ඇත. 

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

නවතම පුවත්