1200 x 80 DMirror


පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක්

අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැලිකන්ද පොලිස් ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, එම මධ්‍යස්ථානයේ පිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති බවත්, රැඳවියන් 50 දෙනෙකු පමණ පළා ගොස් ඇති බවත්ය.

එම පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීයෙක් පැවසුවේ හට ගත් එම ගැටුමෙන් වාහන හා දේපල වලට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි.

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය