1200 x 80 DMirror

ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් ගොඩයාම වෙනුවෙන් රාජගිරිය මහජන උද්ඝෝෂණය අද (07) දින පස්වරු 5.00 - 7.00 දක්වා රාජගිරියේදී පැවැත්වේ.



දිනය    :  නොවැම්බර් 07 සඳුදා (අද)
වේලාව :  පස්වරු 5.00 - 7.00 දක්වා
ස්ථානය : රාජගිරිය, වික්ටෝරියා නිවාසය ඉදිරිපිට


ආර්ථික ප්‍රතිසංස්කරණ දිනා ගනිමින් ස්ථාවර සහ යහපත් ආර්ථිකයක් බිහිකර හරහා ගොඩයාම වෙනුවෙන් රජයට බල කරමින් සහ මහජනතාව දැනුවත් කරමින් පැවැත්වෙන මෙම මහජන උද්ඝෝෂණය මාලාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (06) කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ සංවිධානය කර තිබිණ.




PHOTO 2022 11 07 14 41 07 1PHOTO 2022 11 07 14 41 08PHOTO 2022 11 07 14 41 06PHOTO 2022 11 07 14 41 06 1




View the embedded image gallery online at:
https://theleader.lk/news/14099-godayamu-07-12#sigProId520c5db92b

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය