1200 x 80 DMirror

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ අදාළ පිළිතුරු

ලබානොදීම හේතුවෙන් එම අවස්ථාව වැළැක්වීමට කථානායකවරයා අද (08) කටයුතු කළේය.


සමෘද්ධි ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි මිලාන් ජයතිලක යොමු කර තිබූ ප්‍රශ්නයකට රාජ්‍ය අමාත්‍යවරිය විසින් විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට අදාළ පිළිතුරු ලබාදීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවයක් ඇතිවිය.

.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය