කොළඹ, අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙදි අද (11) දින කැඳවූ  නඩුවකින් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කර

ඇති බව වාර්තා වේ.


මෙම නඩුව ඒ හිමියන්ට විරුද්දව පවරා තිබුනේ උන්වහන්සේ වැඩවසන රාජගිරිය පන්සල ඉදිරිපිට ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙනි. ඒ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධවය.


පැමිනිල්ලේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙම නඩුවෙන් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද නිදහස් කොට ඇත.

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්