කොළඹ, අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙදි අද (11) දින කැඳවූ  නඩුවකින් බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කර

ඇති බව වාර්තා වේ.


මෙම නඩුව ඒ හිමියන්ට විරුද්දව පවරා තිබුනේ උන්වහන්සේ වැඩවසන රාජගිරිය පන්සල ඉදිරිපිට ඇති වූ සිදුවීමක් සම්බන්ධයෙනි. ඒ පොලීසියේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධවය.


පැමිනිල්ලේ සාක්ෂිකරු දිගින් දිගටම අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මෙම නඩුවෙන් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද නිදහස් කොට ඇත.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්