1200 x 80 DMirror

ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟයේ පරාජයෙන් පස්සේ බොහෝ දෙනෙක්ගේ චෝදනා එල්ලවුණේ IPL දෙසට.


ඇත්තටම ඉන්දියාවේ ක්‍රිකට් අසාර්ථකත්වයට හේතුව IPL ද?

ඒ වගේම එළඹෙන නොවැම්බර් 20 ඇරඹෙන FIFA 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට එරෙහිව විවිධ විරෝධතා මතුවෙමින් තිබෙනවා.

මේ ඒ කාරණා ගැන Sports with Himashi විග්‍රහයක්..


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය