ඉන්දියාව සහ එංගලන්තය අතර තරඟයේ පරාජයෙන් පස්සේ බොහෝ දෙනෙක්ගේ චෝදනා එල්ලවුණේ IPL දෙසට.


ඇත්තටම ඉන්දියාවේ ක්‍රිකට් අසාර්ථකත්වයට හේතුව IPL ද?

ඒ වගේම එළඹෙන නොවැම්බර් 20 ඇරඹෙන FIFA 2022 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට එරෙහිව විවිධ විරෝධතා මතුවෙමින් තිබෙනවා.

මේ ඒ කාරණා ගැන Sports with Himashi විග්‍රහයක්..


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58

නවතම පුවත්