පාකිස්තානය සමග පසුගිය ජූලි මාසයේ පැවති ටෙස්ට් තරඟාවලිය පාවාදීමක් සිදුකරලා

කියලා චෝදනාවක් මතුවෙලා තියනවා.

 ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් කරන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ආරාධනා කරලා තියනවා.

ඒ වගේම ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟාවලියට චාමික කරුණාරත්න එකතු කරලා නැති එක ගැන ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කිරිම එක්ක සංචිතය නම්කරන්නත් ප්‍රමාදවුණා.

අද sports with himashi තුළිත් කතා කරන්නේ ඒ ගැන..

 



සබැඳි පුවත් :

චාමික ගැටුමකට මුලපුරයි ! - ක්‍රීඩා ඇමතිගේ අත්සන නැතුව එක්දින සංචිතය ප්‍රසිද්ධ කරයි

තරග පාවාදීමක් ගැන සොයන්න ICC ප්‍රධානියකු දිවයිනට

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක්

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්