පාකිස්තානය සමග පසුගිය ජූලි මාසයේ පැවති ටෙස්ට් තරඟාවලිය පාවාදීමක් සිදුකරලා

කියලා චෝදනාවක් මතුවෙලා තියනවා.

 ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් කරන්න කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ආරාධනා කරලා තියනවා.

ඒ වගේම ඇෆ්ගනිස්ථානයට එරෙහි තරඟාවලියට චාමික කරුණාරත්න එකතු කරලා නැති එක ගැන ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රශ්න කිරිම එක්ක සංචිතය නම්කරන්නත් ප්‍රමාදවුණා.

අද sports with himashi තුළිත් කතා කරන්නේ ඒ ගැන..

 



සබැඳි පුවත් :

චාමික ගැටුමකට මුලපුරයි ! - ක්‍රීඩා ඇමතිගේ අත්සන නැතුව එක්දින සංචිතය ප්‍රසිද්ධ කරයි

තරග පාවාදීමක් ගැන සොයන්න ICC ප්‍රධානියකු දිවයිනට

චාමික කරුණාරත්නට වසරක ක්‍රිකට් තහනමක්

 

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්