සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් මහනුවරදී අද (26) දිනයේ සංවිධානය කර තිබු “මේක නෙවෙයි ජීවිතේ ජීවිතය දිනන අරගලයට Set වෙමු!”

විරෝධතාවයට පොලීසිය මැදිහත්ව සිදු කළ බාධා කිරීම් හේතුවෙන් යම් උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණ.

එම විරෝධතාවය සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටී අතර පොලීසියෙන් බාධා කිරීමත් සමග අවට රැස්ව සිටි ජනතාවද එම විරෝධතාවයට සහාය පලකරමින් එකවනු දක්න ලැබිණි.

පොලීසියේ බාධා කිරීම් මැද විරෝධතාවයේ නිතර පිරිස පෙළපාලියකින් ගමන් කළේය. 

  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්