කොට්ටාව හන්දියෙ පහුගිය දවසක අපූරු විරිදුවක් ගයනවා දකින්න ලැබුන. ඒ මේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැනයි.

 


මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් රටට කෙළවුනු හැටි පැහැදිලි කරන්න මේ විරිදුව කියපු දෙන්නා උත්සාහ ගත්තා.

මිනිස්සුත් වටවෙලා අත්පුඩි ගගහා ඒක නැරඹුවා.

ඒත් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන එක විරිදුවක් ගයනවා තරම් ලේසිද?
 

 
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්