theleaderlk 01

මඩකලපු දිස්ත්‍රික් දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් එස්.නිලාන්දන්ගේ තොරතුරු විමසමින්,

චෙන්කලඩිහි පිහිටි ඔහුගේ නිවසට ඉරිදා (27) සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නැවත පැමිණ තිබේ.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විගස ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස එම නිලධාරීන් දැනුම් දී ඇත.

se3

e43


මඩකළපු සිවිල් සමාජ සංසදයේ සභාපතිට තර්ජන !


මඩකළපු දිස්ත්‍රික් සිවිල් සමාජ සංසදයේ සභාපති එස්. සිවයෝගනාදන්ගේ නිවසට සෙනසුරාදා (26) පැමිණි නාඳුනන පුද්ගලයෙක්, 'මහා විරු දිනය' වෙනුවෙන් ඔහුගේ සැළසුම් කවරේදැයි විමසා තිබේ.

කොකුවිල් පොලිස් ස්ථානයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් නාදුනන පුද්ගලයා සිවයෝගනාදන් ගෙන් ප්‍රශ්නකර ඇත.

S. Sivayoganathan 2022ග11ග27

 

නවතම පුවත්