ඊයේ (01 බදාදා) 'නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු 'කතා වැඩසටහනෙන් හෙළිදරව් කළ
ගංජා වගා කළ දේශපාලන හිතවතාගේ වීඩියෝව මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇති කර ඇත.
සමාජ මාධ්‍ය, ප්‍රධාන මාධ්‍ය පමණක් නොව පෙරේදා සහ ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේදී ද මේ පිළිබඳව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ප්‍රශ්න කර සිටියේය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න