දරුවන් බලා ගත් කාන්තාව විසින් රැගෙන යනු ලැබූ සිය දියණිය අඩ සියවසකට පසු DNA පරීක්ෂණයකින් යළි සොයා ගැනීමෙන් පසු කඳුළු පිරි හමුවීමක් පසුගිය දා පැවැත්විණි.


අමෙරිකාවේ ටෙක්සාස්හි නිවසේ සිටි මෙලිස්සා හයිස්මිත් රැගෙන යන විට ඇයගේ වයස මාස 22ක් විය.

23AndMe නමැති වෙබ් අඩවිය, ජාන විද්‍යාඥයෙකුගේ සහය ඇතිව ඔවුන් යළි මුණගස්වා තිබිණි.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්