# ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට කැපිල්ලක්!
# එංගලන්තය පාකිස්ථානයේදී ලබාගත් ඓතිහාසික ජයග්‍රහණය.
මේ සියල්ලම Sports with Himashi තුලින්
ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරඟාවලියේ තුන්වන දිගහැරුම අද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී ඇරඹෙනු ඇත.
තරඟාවලිය දෙසැම්බර් 6 වැනිදා ඉඳන් 23 වැනිදා දක්වා සූරියවැව, පල්ලේකැලේ සහ ආර්.ප්‍රේමදාස කියන ක්‍රීඩාංගණ තුනේ පැවැත්වෙන්න නියමිතයි.
පළවෙනි තරඟය ජැෆ්නා කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරේ පැවැත්වෙනවා. ඒ වගේම සමාරම්භක දිනයේ දෙවනි තරඟය විදිහට කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරඟය රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජික ප්‍රමෝද්‍ය වීරසිංහ රූපවාහිනී වැඩසටහනකදි ඉතාම මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළා.
ඒ චාමික කරුණාරත්න කණ්ඩායමට තෝරගත්තේ නැති සිදුවීම පදනම් කරගෙන තමන් තේරීම් කමිටුවෙන් ඉවත්කරන්න අමාත්‍යවරයාගේ සූදානමක් තියනවා කියන එක.
ඒ නිසා මේ වගේ අනවශ්‍ය කාරණයක් පදනම් කරගෙන ප්‍රමෝද්‍ය තනතුරෙන් ඉවත්කරනවනම් ඒක ක්‍රිකට් අනාගතයට කරන නරක විදිහක බලපෑමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න