ලබන 11 වැනිදා ලක්ෂ ගාණක් සමග කොළඹට පැමිණ සමගි ජන බලවේගයේ වාර්ෂික සංවත්සරය සමරන බව එස්.එම්. මරික්කාර් ඊයේ (08)
පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා සමග ඊට අදාළව ඔට්ටුවක් ඇල්ලිමට සුදානම් බවද ඔහු එහිදී ප්රකාශ කර සිටියේය.