මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම තවදුරටත් ප්‍රමාද වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.



මෙම මාසය වනවිට අවශ්‍ය මූල්‍ය සහතික ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට බලාපොරොත්තු වුවද එය සිදුකර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්