පසුගිය මාස කිහිපයේ මහත් ආන්දෝලනයකට ලක් වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ටොයොටා V8 වර්ගයේ මෝටර් රථයෙහි යතුරු නිල

වශයෙන් සහ සංකේතාත්මකව බාරදීම ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වෛද්‍ය වෝල්ටර් ජයසිංහ විසින් පෙරේදා (11) දින සිදුකරනු ලැබිය.


වෛද්‍ය වෝල්ටර් ජයසිංහ විසින් එම මෝටර් රථය පූජා කර ඇත්තේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශාසනික කටයුතු වෙනුවෙනි.


එසේම, ජනිදු මලීෂ නම් කුල දරුවා අගණකැටියේ ඥානසීහ නමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පැවිදි ආචාර්‍යත්වයෙන් සසුන් ගත කිරීමේ උත්සවය ද එදින පෙරවරුවේ රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේදී සිදුකෙරිණ.

{gallery}gnanasarav8{/gallery}

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්