සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහර දී තිබේ.
තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.
ඔහුගේ පාදයකට හා උරහිසට මෙම පහරදීමෙන් තුවාල සිදුව තිබේ.
නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.