අතුරුදහන් පුතුට යුක්තිය සොයමින් දින 2125ක අරගල කළ දෙමල මවක් බ්‍රහස්පතින්දා (15) වවුනියාව

කල්මඩු ප්‍රදේශයේදී අභාවප්‍රාප්ත වී ඇතැයි JDS (ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ ) නිවේදනය කර සිටියි.

2007 මැයි මාසයේදී ශ්‍රී ලංකා හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කළ රාමචන්ද්‍රන් සෙන්තුරන්ගේ (16) මව වන ඊ. වල්ලිඅම්මා (78) එසේ අභාවප්‍රාප්ත වී ඇත.

001 2

001 1

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්