ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවිය.


ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟය.


2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්විණි.


තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඌෂි පෙරේරා ය.


ඇය අවසන් තරඟකරුවන් 16 අතරට පැමිණීමට සමත් වූවාය.


2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවිය.


(lankadeepa.lk- ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)

320688418 545176564165221 6623493929965772352 n 819x1024 FkP2eGVXEAAUVbt

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්