ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය රැක ගැනීම සඳහා වන සේවක ගුරු එකමුතුවේ කැඳවුම්කරු චමිත් ඩිල්ෂාන් ට හෙට (දෙසැ.21)  උදෑසන 09.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමක් සිදුකර ඇත.

 


ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අයත් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාත් ආර් හේරත් විසින් සිදුකළා යැයි කියන දූෂණ අක්‍රමිකතා පිළිබඳව Sathya vlog යු ටියුබ් නාලිකාව සමග සිදුකළ හෙලිදරව්වක් පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා යයි පවසමිනි.  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්