යුද්ධයෙන් විනාශයට පත් උතුරු පළාතේ ප්රමුඛ මාධ්‍යවේදියකු වන කනපතිපිල්ලෛ කුමනන්,
දෙසැම්බර් 29 වැනිදා මුලතිවු සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා තිබේ.
ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව දැනුම් දෙමිනි. එහෙත්, ඊට අදාල තොරතුරු අනාවරණය කර නොමැත.