යුද්ධයෙන් විනාශයට පත් උතුරු පළාතේ ප්‍රමුඛ මාධ්‍යවේදියකු වන කනපතිපිල්ලෛ කුමනන්,

දෙසැම්බර් 29 වැනිදා මුලතිවු සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා තිබේ.

ඒ, විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බව දැනුම් දෙමිනි. එහෙත්, ඊට අදාල තොරතුරු අනාවරණය කර නොමැත.

54sdfe3


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්