යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි රුසියානු ආක්‍රමණයෙන් පසු යෙදුනු සිය පළමු විදේශ සංචාරයේ දී එක්සත් ජනපද නීති සම්පාදකයින් ඉදිරියේ නිර්භීත ප්‍රකාශයක් සිදුකළේ ය.


යුක්රේනය "ක්‍රියාකාරීව සහ සටන් වැදෙමින්" සිටිනබවත්, කිසි විටෙකත් යටත් නොවනබවත් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ජෝ බයිඩන් ධවල මන්දිරයේ දී සෙලෙන්ස්කිට සත්කාරකත්වය දැක්වූ අතර, එක්සත් ජනපද කොංග්‍රසයෙන් ඔහුට ඉහළ පිළිගැනීමක් ලැබුණි. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්