ඕස්ට්‍රේලියා රජය විසින් සිම්බාබ්වේ හි මීළඟ ඕස්ට්‍රේලියානු තානාපතිනිය ලෙස මෙරට සම්භවයක් සහිත මිනෝලි පෙරේරා පත්කර ඇත.


මෙම නව පත් කිරීමත් සමග ඇය ශ්‍රී ලංකාවේ උපත ලබා ඕස්ට්‍රේලියානු රජයෙන් පත්වීමක් ලද ප්‍රථම ඕස්ට්‍රේලියානු තානාපතිනිය ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම පත් කිරීම සිදු වූයේ පසුගියදා කැන්බරාහි පැවති මාධ්‍ය හමුවකදි ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese විසිනි.

ඕස්ට්‍රේලියාව - සිම්බාබ්වේ සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කිරීමට මෙම පත් කිරීම සිදු කර ඇත.


මුලාශ්‍රය :
Ambassador to Zimbabwe


Australia appoints new ambassador to Zim


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්