සනුක - වින්ඩි ආදරණීය යුවළ අද (26) දින ඔවුන්ගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා...



ඒ පෙම්වතුන් හැටියට ආ සුන්දර ගමන සැමියා සහ බිරිඳ විදියට අරඹමින්...


ඒ අනුව සංගීත ක්ෂේත්‍රයේ පවුල් දෙකක් එකට එකතුවුනා. ඒ ගුණතිලක පවුල සහ වික්‍රමසිංහ පවුල. රූකාන්ත ගුණතිලකගේ බාල දියණිය වින්ඩි ගුණතිලක සහ සංගීත් වික්‍රමසිංහගේ පුතු සනුක වික්‍රමසිංහ අද විවාහ දිවියට පිවිසුණා.

වින්ඩි ගුනතිලකගේ මව ගායන ශිල්පිනී චන්ද්‍රලේඛා පෙරේරා වින්ඩිගේ විවාහය ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මෙන්න මෙහෙමයි...

“එයාගේ උපන් දිනත් 26. විවාහය වෙනුවෙන් ඒ දිනය යෝජනා කළේ එයාමයි. ඉතින් අපි ඒකට ඉඩ දුන්නා. අන්‍යෝන්‍ය අවබෝධයෙන් ආදරයෙන් ගෞරවයෙන් ඉන්න කියලා තමයි අපි කියන්නේ. එකිනෙකාගේට හරියට තේරුම් අරගෙන ජීවත් වෙන්න.”

ඉතින් මේ නව යුවළට වින්ඩිගෙ අක්කා, රයිනි තැබූ ආදරණීය සුබපැතුමක් එක්කර තිබුනා.

zfef

 

 

 {gallery}wedding-1{/gallery}

 

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්