වසර අවසානයේදී උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි.



කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර තිබේ.

මේ වසරේ තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දකුණු කොරියානු මිලිටරිය ප්‍රකාශ කෙළේ මෙම එක් මිසයිලයක් කිලෝමීටර් 350 ක තරම් විශාල දුරක් ගමන් කරන බවයි.

https://carbonnews.lk

මුලාශ්‍ර :

North Korea fires 3 ballistic missiles towards Sea of Japan

North Korea ends year with ballistic missiles launch


 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්