මෙතෙක් රේගු සංකේතාංක හදුන්වා දි නොතිබුණු ආනයන හා අපනයන භාණ්ඩ වර්ග 142ක් සඳහා එච් එස් කෝඩ් (HS Codes) හෙවත් රේගු සංකේතාංක නිකුත් කර ඇත.



ආනයන අපනයන පහසු කිරීම හා විධිමත් කිරීම අරමුණු කර ගනිමින් ඊයේ දින (01) සිට අදාළ රේගු සංකේතාංක හඳුන්වාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසිය.

එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.

rs




රේගු සංකේතාංක හඳුන්වාදීම මඟින් අදාළ පාර්ශවයන්ට අත්වන වාසි සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කරුණු පැහැදිලි කළේ මෙලෙසයි.

 



JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්