පුරවැසියෙකුට භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ ඇතුලු මානව අයිතිවාසිකම් ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙනි.


එසේම, අත්තනෝමතිකව සිරභාරෙට ගැනීමෙන් නිදහස්වීමේ අයිතිය ලබා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වගන්තියෙනි..

රටේ උත්තරීතර නීතියෙන් ලැබන මේ අයිතියට ගෝල්ෆේස් අරගලයේදී සිදුවුයේ කුමක්ද යන්න පිළිබඳව ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, සමාජ ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අදහස් දැක්වූ අදහස් පහත වාර්තාමය වැඩ සටහන ඔස්සේ නැරඹිය හැකිය.

භාෂණයේ සහ ප්‍රකාශණයේ නිදහස අහිමි වූ අරගලයේ කතාව 'Media Law Forum' ආයතනය වෙනුවෙන් ශාන්ත බණ්ඩාරගේ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයකි.

 

 


JW
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්